🌟 Why Start Your Programming Journey with Java? 🌟

Programming ඉගෙනීම Java වලින් පටන් ගත යුත්තේ ඇයි.

Java කියන්නේ ලෝකේ වඩාත් බලවත් සහ වර්තමාන යෙදුම් විශාල ප්රමාණයක භාවිතා කරන පරිඝණක භාෂාවක්! ඔබ පාසල් සිසුවෙක්ද, විශ්ව විද්යාල ශිෂ්යයෙකුද, මෘදුකාංග සංවර්ධන කිරීම ඉගෙනීමට කැමති කුමන හෝ වයසක අයෙක්ද? ඔබේ ගමන ආරම්භ කිරීම සඳහා Java සුදුසුම තේරීමයි.

Universal Demand

ජංගම දුරකථන යෙදුම්වල සිට මහා පරිමාණ ව්‍යාපාරික පද්ධති දක්වා යෙදුම් සෑදීමට Java භාවිත කරයි.

Beginner Friendly

ඉගෙනීමට පහසුයි, highly structured , සහ බහුලව භාවිතා කරන බැවින් නවකයන්ට ඉගෙනීමේදී එන ගැටළු නිරාකරණය කිරීම පහසුයි.

Strong Foundation

Java ඉගෙනීමෙන් පසුව අනෙකුත් පරිඝණක භාෂා තනියම උවද ඉගෙනීම පහසුයි.

පාඨමාලා ගාස්තු

ඔබගේ අවශ්‍යතාවය සපුරාලන අපගේ නම්‍යශීලී පැකේජය තෝරාගන්න

මුදලට වඩා වැඩි වටිනාකමක් ඇති අන්ථර්ගතය
අනෙකුත් පාඨමාලා වලට සාපේක්ෂව දැරිය හැකි මිළ
Zoom ඔස්සේ online උගන්න නිසා එවෙලේම ගැටළු විසඳා ගැමීමට හැකි වීම
පාඨමාලාව නිමාවීමෙන් පසුව පවා නොමිලේ whatsapp මගින් ගැටළු විසඳා ගැනීමට හැකි වීම

Free Plan

ලිඛිත පාඩම් මාලාව

0 LKR

ලිඛිත පාඩම්
Video පාඩම්
Whatsap සහාය
ප්‍රායෝගික අභ්‍යාස

Pro Plan

දින 12 online පාඨමාලාව

4000 LKR

ලිඛිත පාඩම්
Video පාඩම්
Whatsap සහාය
ප්‍රායෝගික අභ්‍යාස

පාඨමාලා අන්ථර්ගතය