Featured Course

තේරෙන සිංහලෙන් මුල ඉඳන් Java ඉගෙන ගන්න ඔබ සූදානම්ද?

ඔබ පාසල් සිසුවෙක්ද? විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ද? මෘදුකාංග සංවර්ධන කිරීම ඉගෙනීමට කැමති කුමන හෝ වයසක අයෙක්ද? ඔබේ ගමන ආරම්භ කිරීම සඳහා Java සුදුසුම තේරීමයි.

මුළ සිට ඉගැන්වීම
ඉහල ඉල්ලුම
ඉගෙනීමට පහසු වීම
අනෙකුත් පරිඝණක භාෂා වලටද අඩිතාලමක් වීම
Level 1
Java for beginners
19.99 $
12 Days
Level 2
Object-Oriented Programming with Java
0 $
0 Days
Level 1
Python for beginners
0 $
0 Days